සමුපකාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මනා සේ එකිනෙකාට උපකාරවීම.
2. සාධාරණ මිලට භාණ්ඩ හා සෙවා සැපයීම සඳහා පවත්වාගෙන යන වෙළඳ ව්යාපාරය ; සමුපකාර කඩය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සාමූහික උපකාරය
1. නා. මනා සේ එකිනෙකාට උපකාරවීම.
2. සාධාරණ මිලට භාණ්ඩ හා සෙවා සැපයීම සඳහා පවත්වාගෙන යන වෙළඳ ව්යාපාරය ; සමුපකාර කඩය.
නා. සාමූහික උපකාරය