සමුපචිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මනා කොට රැස් කරන ලද ; එකතු කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනා සේ රැස් කළ; එකතු කළ