සරණාගමනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බුද්ධාදි රත්නත්රය සරණ යාම ; තුනුරුවන තමාට පිහිට යැයි සැලකීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තෙරුවන් සරණ යෑම (පා. සරණාගමන)
නා. බුද්ධාදි රත්නත්රය සරණ යාම ; තුනුරුවන තමාට පිහිට යැයි සැලකීම.
නා. තෙරුවන් සරණ යෑම (පා. සරණාගමන)