සරසි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පියුම් විල.
2. මුහුද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පියුම් විල; ජලරාශිය (පා. සරසී)