සලබයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සමනලයකුට සමාන පෙනුමක් ඇති (එහෙත් නිශ්චල වූ කල පියාපත් සිරස් ව නො තබාගන්නා) තියුණු සිහින් ස්පර්ශක කෙළවරින් යුත් රාත්රී කාලයෙහි පියාඹන පළඟැටි වර්ගයට අයත් කෘමියෙක් ; රෑ සමනලයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සමනලයකුට සමාන පළඟැටි විශේෂයක්
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. moth