සලාද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අමුවෙන් ආහාරයට ගනු ලබන ලා කොළ පාට කොළ සහිත පැළෑටියක්.
2. එළවලු හෝ පළතුරු අමුවෙන් සකසා පිළියෙල කරන ආහාරයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. එළවළු හෝ පලතුරු හෝ මිශ්‍ර කිරීමෙන් සාදා ගන්නා ආහාරය (පුර්. salad)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. salad