සලියෝටා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. පස් ද, දිරාපත් දැව හෝ පිදුරු ආදී මතුපිට ඇතිවන දිලීර මොට්ටුව ; බිම්මල ; හත්ත.