සලිල

salila

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ජලය ; දියරය.
2. (පාරිභා.) වා, පිත්, සෙම් නමැති තුන් දොස් අතරෙන් එකක් ; ශරීරයෙහි ඕජස් සාර්ද්‍රය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ජලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ජලය, වතුර. (පි. 514)

Digital Pāḷi Dictionary