ස්තබ්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තද ; නොනැමෙන ; එකට බැඳුණු.
නා.ප්‍ර. තදබව ; දැඩිබව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තදින් එකට බැඳුණු; ශක්තිමත් (සං. ස්කන්‍ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. hard