ස්ඵටික අක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ස්ඵටිකයක දෛශික ගුණාංග සඳහා ප්‍රයෝජනයට ගැනෙන තොරතුරු ලබාගන්නා ආකාරය දක්වන අක්ෂය.