ස්ඵටික අනාවරකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. එක් දිශාවකට පමණක් සන්නයනය කිරීමේ ගුණයෙන් යුක්ත ස්ඵටිකයක් ; ස්ඵටික සෘජුකාරකය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1768 ← ස්ඵටික අක්ෂය ස්ඵටික ඇන්ටිමනි →