ස්ඵටික පාෂාණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. පර්වත ලෝදිය ඝනවීමෙන් සෑදෙන ස්ඵටික අඩංගු පාෂාණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පර්වත ලෝදිය ඝන වීමෙන් සෑදෙන ස්ඵටික අඩංගු පාෂාණ