ස්ඵටිකතාප විද්‍යුතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. උෂ්ණය යෝග්‍ය ලෙස වෙනස් කළ විට එක ස්ඵටිකයේ වෙනත් අංශවල එක විට ඇති වන ධන හා සෘණ විදුලි කැවීම.