ස්ඵටිකය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කිසියම් රටාවකට අනුව පරමාණු පිහිටීමෙන් සෑදුණු වස්තුවක නාමය; පළිඟුව (සං. ස්ඵටික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

crystal