ස්ඵුට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පිපුණු ; විකසිත වූ.
2. බිඳුණු ; පිපිරුණු.
3. ව්‍යක්ත ; ප්‍රකට ; පැහැදිලි ව පෙනෙන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රකට; ප්‍රත්‍යක්ෂ/ පිපිරුණු/ පිපුණු (සං. ස්ඵුට)