ස්වභාවෝක්ති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (අලං.) වස්තු පිළිබඳ යථා තත්ත්වය ප්‍රකට කරන අලංකාරය ; වත් කියමන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වස්තූන් පිළිබඳ ඇති අයුරින් කරන ප්‍රකාශනය (සං. ස්වභාවොක්ති)