ස්වයං කර්තෘ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(ව්‍යාක.) නා.ප්‍ර. සකර්මක ධාතුවක ක්‍රියාවේ කර්මය හා කර්තෘ එක ම වූ විට එහි කර්තෘ හඳුන්වන නාමය.