ස්වයං කර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(ව්‍යාක.) නා. සකර්මක ධාතුවක ක්‍රියාවේ ක්මය හා කර්තෘ එකම වූ විට එහි කර්මය හඳුන්වන නාමය.