ස්වයංපෝෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යැපීමට අවශ්‍ය සියලු දේ තමන් ම උපයාගැනීම ; ස්වකීය දෙයින් ම අවශ්‍යතා සපුරා ගැන්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අවශ්‍ය දෙයින් සම්පූර්ණ වීම; අවශය දේ තම රටින්ම ගෙන සෑහීම