ස්වර්ණභූමිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුරුමය දේශය පුරාණයේ දී හැඳින්වුණු නාමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බුරුම රාජ්‍යය හැඳින්වීමට යොදන නාමයක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. eldorado