ස්වාර්ථ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. තමාගේ යහපත පිණිස වූ ; තමා පිණිස වූ.
නා.ප්ර. තමාගේ යහපත ; තම ප්රයෝජනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. තමාගේ ප්රයෝජනය පිණිස වූ; තම අදහසට ගැළපෙන (සං. ස්වාර්ථ)
වි. තමාගේ යහපත පිණිස වූ ; තමා පිණිස වූ.
නා.ප්ර. තමාගේ යහපත ; තම ප්රයෝජනය.
වි. තමාගේ ප්රයෝජනය පිණිස වූ; තම අදහසට ගැළපෙන (සං. ස්වාර්ථ)