ස්වෛරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කවරකු කෙරෙහි වත් බැඳීමක් නැති ; නිදහස් ; නිවහල් ; ස්වාධීන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ස්වකීය කැමැත්ත අනුව පවතින; නිදහස් (සං. ස්වෛරි)