සාංසාරික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සංසාරය පිළිබඳ වූ ; ජාති, ජරා, මරණ යන අඛණ්ඩ ක්රියාවලිය පිළිබඳ වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සංසාරය හා සම්බන්ධ (සං. සාංසාරික)
වි. සංසාරය පිළිබඳ වූ ; ජාති, ජරා, මරණ යන අඛණ්ඩ ක්රියාවලිය පිළිබඳ වූ.
වි. සංසාරය හා සම්බන්ධ (සං. සාංසාරික)