සාතිශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතා අධික ; අතිමහත් ; බොහෝ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා අධික; අතිමහත් (සං. සාතිශය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. excessive