සාධනීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සාදා දෙන්නා වූ ; සිදු කරදෙන.
2. ඔප්පු කළ යුතු ; සනාථ කරන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. යහපත් වූ; ඇගයිය යුතු/ සනාථ කෙරෙන; සිදු කර දෙන (සං. සාධනීය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. effective
2. a. provable