සානුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තැන්නක් බවට පත් ව ඇති උස් භූමි භාගය ; උස් සමබිම ; දළබෑවුමෙන් යුත් උස් භූමි භාගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උස් වූ සම බිම; මුදුන (සං. සානු)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. plateau
නා. තැන්නක් බවට පත් ව ඇති උස් භූමි භාගය ; උස් සමබිම ; දළබෑවුමෙන් යුත් උස් භූමි භාගය.
නා. උස් වූ සම බිම; මුදුන (සං. සානු)
n. plateau