සාරථියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රථ පදවන්නා ; රථාචාර්යයා ; රියැදුරා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රථ පදවන්නා; රියැදුරා (පා. සං. සාරථී)