සාර්ථවාහක

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගැල්වලින් ප්‍රදේශයෙන් ප්‍රදේශයකට ගොස් බඩු විකුණන සමූහයේ නායකයා (සං. සාර්ථවාහ)