සාර්ථවාහකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අභිමත ස්ථානයට පමුණුවන්නා.
2. ගැල්වලින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් බඩු විකුණන වෙළඳ සමූහයේ නායකයා.