සාසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශාස්තෘවරයකු විසින් දෙසූ ධර්මය.
2. බුද්ධ ශාසනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අනුශාසනාව; අවවාදය/ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපිත සසුන (පා. සාසන සං. ශාසන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. buddhism