සැලකුම්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. සැලකීම ; කල්පනා කිරීම ; අවබෝධ කිරීම ; ප්රත්යවේක්ෂණය.2. ගෞරවය ; සත්කාර ; ගරු කිරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1799 ← සැලකීම සැලකුම් නැණ →