සැලකුම් නැණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රත්‍යවේක්ෂා ඥානය ; ක්ලේශ පිළිබඳව සලකා බැලීම සඳහා ආර්ය පුද්ගලයන් සතු විසි එක් වැදෑරුම් නුවණ.