සැසඳෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. එකට එකක් ගැළපෙනවා ; සමාන වෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. එකිනෙක ගැළපෙනවා