සෑදලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අශ්වයකු පිට වාඩි වීම සඳහා යොදන සම්වලින් සෑදූ මෙට්ටය ; ඇතිරිල්ල ; අශ්ව ආස්තරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අශ්වයකු පිට වාඩි වීමට යොදන අතුරණය (ල. zadel)