සිකනලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිලිසෙන සිරුරක් ඇති කුඩා උරගයෙක් ; හිකනලා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හීරළුවා