සිකි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. යහළුවා ; මිත්රයා ; හිතවතා ; වල්ලභයා.
2. යහළු ස්ත්රිය ; යෙහෙළිය.
3. ශිඛාව ; මුදුන ; මස්තකය.
4. මයුරයා ; මොනරා.
5. ගින්න ; අග්නිය.
වි. වේළුණු ; වියළුණු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. යහළුවා; මිත්රයා (පා. සං. සඛි)
1. නා.ප්ර. සකි; යහළුවා (පා. සං. සඛි) 2. මොනරා/ ශිඛාව (සං. ශිඛින්)