සිරිඟර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නාට්‍ය රස නවයෙන් එකක් වන ශෘංගාරය.
2. ආකාරය ; ලීලාව.
3. අංගරාග ; අඳුන්.
4. කාමාශාව.
5. මධුර රසය.
6. විෂ අඹ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශෘංගාර රසය (සං. ශෘඞ්ගාර)