සිරිපතුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි පාදය ; බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් ලකුණ ; ලාංඡනය.
2. උත්තමයන්ගේ යටිපතුල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශ්‍රීපාදය; උත්තම පුරුෂයන්ගේ පාදය