සිවුපසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. භික්ෂූන් වහන්සේට ගිහියන් විසින් සැපයිය යුතු වන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්රත්යය යන ප්රත්යය සතර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්රත්යය යන සතර (පා. චතුපච්චය)