සීමාමාලකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. භික්ෂූන් වහන්සේලා විනය කර්ම කිරීම සඳහා නියම කරගත් ශාලාව ; සීමා ගෙය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විනයකර්ම සඳහා සම්මත කරගත් ස්ථානය
නා. භික්ෂූන් වහන්සේලා විනය කර්ම කිරීම සඳහා නියම කරගත් ශාලාව ; සීමා ගෙය.
නා. විනයකර්ම සඳහා සම්මත කරගත් ස්ථානය