සුඛනම්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මැනවින් නැමෙන ස්වභාවයෙන් යුත් ; පහසුවෙන් නැමිය හැකි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අවශ්ය පරිදි හැඩ ගැසෙන; පහසුවෙන් නැමෙන
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. amenable