සුඟ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කුඩා ; පුංචි ; සිහින්.
2. බොහෝ ; හුඟ ; දීර්ඝ.
1. නා.ප්ර. ටික ; ස්වල්පය මාත්රය.
2. කෙණ්ඩ ; බත් කෙන්ද.
3. දරුවා ; බාලයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ස්වල්පය වි. සිහින්; කුඩා
1. වි. කුඩා ; පුංචි ; සිහින්.
2. බොහෝ ; හුඟ ; දීර්ඝ.
1. නා.ප්ර. ටික ; ස්වල්පය මාත්රය.
2. කෙණ්ඩ ; බත් කෙන්ද.
3. දරුවා ; බාලයා.
නා.ප්ර. ස්වල්පය වි. සිහින්; කුඩා