සුඨි
suṭhi
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සුක්කෙ, වියලීමෙහි, සුණ්ඨති, වියලයි.
√ චු. සොකෙ, වියලිමෙහි, සුණ්ඨති, සුණ්ඨයති, වියලෙයි, වේලෙයි. (පි. 528)