සුණංගුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රමාදය ; පමා වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රමාදය (දෙ. சுணங்கு)