සුධාරකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මනා සේ (සිත්හි) දරාගන්නා ; බොහෝ දැන උගත් තැනැත්තා ; මහා ප්‍රාඥයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රාඥයා; දැන උගත් තැනැත්තා