සුපේසල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඉතා යහපත් ; මනා පැවතුම් ඇති.
2. ඉතා දක්‍ෂ ; බොහෝ සමත්කම් ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා දක්ෂ/ ඉතා යහපත්; මනා පැවතුම් ඇති