සුභ සාධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රජාවගේ යහපත් පැවැත්ම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම ; රටවාසීන්ට යහපත, ශුභ සිද්ධිය ඇති කරලීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යහපතට කටයුතු කිරීම

නා. යහපත් පැවැත්මට කටයුතු කිරීම (පා. සුභසාධන)