සුරබි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පණ්ඩිතයා.
2. සුවඳ ; මනෝඥ වූ ගන්ධය ; සුගන්ධය.
1. වි. මනෝඥ.
2. බබළන.
3. සුවඳ ඇති.
4. ප්‍රසන්න.
5. කීර්තිමත්.
6. සිතූ පැතූ සම්පත් දෙන.