සුරබිදෙන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දෙව්ලොව වසමින් සිතූපැතූ සම්පත් ලබාදෙන බවට විශ්වාස කරනු ලබන ගව දෙන ; සුරභි ධේනුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දෙව්ලොව සිටින සිතූ පැතූ දේ දෙන ගවදෙන