සුලුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. ශීලී ; ස්වභාව ඇති.2. චංචල ; සෙලවෙන.3. ගැලූ ; වෑහුණු.අක්ෂර වින්යාස ශබ්දකෝෂයවි. ස්වභාවය ඇති (සං. ශීල)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1844 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 369 ← සුලාපය සුලු ජාතිකයින් →